Item Code: BD-204/A
Black Onyx+Carnelian+Hematite
Black onyx-කාය ශක්තිය,වඩන ඇස්වහ කටවහ අමුනුෂය දෝෂ දුරලන ධෙර්යය වඩන පාෂාණයකි.පුරුෂ පක්ෂයට වඩාත් යෝග්‍යය වන බ්ලැක් ඔනෙක්ස් මානසික පීඩනය දුරුකර ජීවිතය ආදරයෙන් සතුටෙන් පුරවයි.
Carnelian-ධෛර්යයේ පාෂාණය ලෙස සලකන,ලිoගික ශක්තිය,කායික ශක්තිය වඩන හෝමෝන අසමතුලිතතා දුරුකරන ස්ත්‍රී හා පුරුෂයින්ගේ ප්‍රජනක පද්ධති හා ක්‍රියාවලි පෝෂණය කරන සරාගී පාෂාණයකි.නායකත්වය,බලය,මුලිකත්වය කාර්ශුර්යත්වය කරා ඔබ ගෙනියන පාෂාණයයි.
Hematite-යකඩ බහුලව අන්තර්ගතවන,කාන්දම් බලයෙන් යුතු හෙමටයිට් පාෂාණය අන්‍යයන් ආකර්ෂණය බලවත් කරන බලගතු පාෂාණයකි.ශාරීරික ශක්තිය,ආත්ම ශක්තිය ධෙර්යය,වඩන ප්‍රතිශක්තිකරණ ගුණයෙන් යුතුවේ.,අස්ථි ශක්තිමත් කරයි,ක්‍රීඩාවෙ යෙදෙන අයට ආතරයිටීස් සන්දි රෝග ඇති අයට ඉතා ශුභයි.වයස 35 වැඩි කාන්තවන් පැලදිය යුතුම පාෂාණයකි.
Rs. 8000.00
View Images